ගබ්සාවකින් පස්සේ කැල්සියම් සහ CoQ10 දෙන්නේ මොනවටද?
Why are calcium and CoQ10 given after a miscarriage?
Dr mata miscarriage ekak una.menses unata passe me beheth masayak ganna kiyala dr dunna
Calcare,alfacip0.25mg,coqten
Me beheth laba ganne monawatada dr.
ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම බෙහෙත් ගැනීම අත්යවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?