නම: ni *** | වයස: 32
docrter mama mary karala dan 3 years,test wala kisima prashnayak na.doctrs la kiyanne babek hadei kiyala,eth parakku wenne ay
පිළිතුර

වසර තුනක් ප්‍රමාද වී ඇති නිසා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සුදුසු වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: AD *** | වයස: 35
Dexamethasone injections laba denne kumana hethu sadahada.aniwaryen eya laba gatha uthuda
පිළිතුර

විවිධ හේතු සඳහා මෙම ඖෂධය භාවිතා කරනව. එය නිර්දේශ කල වෛද්‍ය වරයාගෙන් වැඩි විස්තර අසා දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Du *** | වයස: 30
Doctor Mn pregnant wela masa 4 mge baba woter bag ekath ekkama labuna. dr Kiwe garbasaye bitthiye prsnayak kiyala. elaga para pregnant unama mhumak yodamu kiwa. me mhuma yodanne shiyanathikaralada. Any dr Mta a gna poddak kiyla denna shinathikirimata hithata bayak danenawa mta.
පිළිතුර

සිසේරියන් සැත්කමකදී මෙන් කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපනය කර මෙම මැහුම යොදන්න පුළුවන්. සිහිනැති කිරීම අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 38
Doctor mama married.two and half years wenawa babala ne apita.wifta serin were urine pain anawa.api akata Inna godak welawata wife ge yoniyen dugadak anawa.a Mona wage hethuwak wenna atida
පිළිතුර

මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහරවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Dr,husbndge SFA test report eke concentrtion 20i.husband diabetics walata beheth gannawa.eken me quntity eka thawa aduweida?apita IUI karanna weida?
පිළිතුර

මීට වඩා අඩුවේනම් IUI කිරීම වඩාත් සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]