වේදනාව නිසා ලිංගිකව එක්වෙන්න බැරි නම් බෙහෙතක් තියෙනවද?
Is there treatment when pain makes intercourse impossible?
Man danata dina kipayakata pera wiwaha una.Namuth me wanathuru kisidu lingika sambandayak pawathweemata nohaki una.kanya patalayatada kisidu haniyak une naha.Hethuwa ohu ha sambanda wimata uthsaha karana hama wathawakama mata loku wedanawak danenawa.A hethuwen loku bayakda danenawa.A sadaha kisiyam piliyamak ho behethak thibeda?
මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?