මාසයක් ඇතුළත මදසරු බවට හේතුව හොයාගන්න පුළුවන්ද?
Can the cause of subfertility be found within one month?
Dr mama inne Italy mama marry kraal 5 years wenawa thama babala na one month walata api lankawata anawa msayak athulath apita druweku nomathi gataluwata hethuwa hoya ganimata puluwan weida doctor kenek hamu wemen. naththan ita wada wadi kalyak lankawe inna weida.
සමහර පරීක්ෂණ මාසයක් තුල සිදු කර ගන්න පුළුවන්. නමුත් දරු ඵල ලබා ගන්න ඊට වඩා කාලයක් අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?