නම: Ni *** | වයස: 22
පිළිතුර
බොහෝවිට ගර්භාෂය විශාල වෙන විට මෙය ඉහලට ගමන් කරනව. නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් එ් බව දැන ගන්න පුළුවන්. එසේ නොමැතිනම් හදිසියේ අධික රුධිර වහනයක් ඇති වීමට අවදානමක් තිබෙනව. ඉන් වැඩි අවදානමක් ඇත්තේ මවටයි. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට