ස්කෑන් එකේ සති ගණන සතියක් අඩු නම් බබාට ගැටලුවක්ද?
If the scan is a week behind the dates, is it a problem?
Doctor mage pregnancy ekata den sathi 24i.eth mama iye scan ekak karama eke thibune sathi 22i dawas 6i kiyala.sathiyaka wenasak thiyenawa kiyala vog kiwwa.ethsir mage masa 3 scan ekedi dina hariyata thibuna.meka babata getaluwak weida.mata kalin 20weeks walin babek nethi una.
බොහෝවිට මෙය ගැටළුවක් වෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?