Skip to main content
ප්‍රශ්නය

පිරිමි දරුවෙක් ලබාගන්න විදියක් තියෙනවද?

Is there any way to have a boy?

පිරිමි දරුවෙක් ලබා ගන්ඩ විදියක් තියෙනවාද

අසන ලද්දේ: Su*** · වයස 35

උපතට පෙර දරුවාගේ ලිංගය අනුව තේරීමකට ලක්කිරීම සදාචාරාත්මක නැති නිසා එවැනි ක්‍රමයන් වෛද්‍ය විද්‍යාව තුල භාවිතා කරන්නෙ නැහැ.