නම: sa *** | වයස: 35
deparak miscarrage una. den auruddakata kalin.den auruddak wenawa aye positive une nehe.ekata hethuwa saha pathikarma monawada Dr ?
පිළිතුර

වසරක් පමන නැවත ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ko *** | වයස: 25
mama marry karala masa 8k wenawa. masa 2n mage piriods newathuna dawas 9kata. passe ai piriods heduna. mage egata amuthu wenaskam amarukam hedenawa namuth tawamath pregnat une ne man Dr. kenek hambenna onaweida
පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Er *** | වයස: 32
Sir,I appreciate your service done through this website. Doctor my serum progesterone 21 days result is 3.32. is it a low level to get pregnancy ? What should I do? I hope to make a baby. Pls reply as soon as possible.Thanks Doctor.
පිළිතුර

You may need ovulation induction treatments. Please meet your doctor.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 24
Dimaba merimata prethikara monawada...
පිළිතුර

මේ සඳහා භාවිතා කල හැකි ප්‍රතිකාර වර්ග රැසක් තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Up *** | වයස: 28
Dr. Mama marry Karla 5 years. Thama babek hitiyema na...... Danata vog dr kenekgen 2 years beth kala..... Mage garbashaye problems na. Eth dimba Moranna fostine 75,150 dunna. Ema nisa scan krala baladdi dimba 4,5 hodin Mora thibuna. Eth apita daruwek hitiye na. Last month iui ekak karamu Kiyala periods walin 3 idala 3k ivf m injection 3 dunna...... 8 weni dina scan Kala dimba mora madi kiyala fostine 75 4 dunna 12 aye scan kala dimba 18mm thibuna. 14 weni dawase iui Kala..... Iui eka kala dina sita insert karanna vegestone 200 dina 14 dunna. Eth doctor hariyatama 28 mata periods haduna....... Ane pls dotor mata kiyanna ai ehema wenne...... Iui ekata Husband sample Eka 3.30ta dunna. Dr awe 6ta. Iui kale 6 ta. 1.Welawa late una nisa iui asarthaka wenna puluwanda? 2.mata ninden nodanuwathwa muthara pitawnwa.dahawal kalayedi paya 2 warak muthra kalayuthui bara palanaya karaganeematath apahasu awastha Tiyanawa .meka muthrashaye pahath weemak nisa wenna puluwanda..... Eya danaganimata tv scan ekakin puluwana? Meya operation Kala yuthuda? 3.me hethuwa daruwo nathi wenna balapanawada? 4. Meya manasika ledakda? Meyata beheth nadda? Pls Doctor answer my all problems??? Pls.....
පිළිතුර

1. නැහැ.
2. මෙය වෛද්‍ය වරයෙකුට පරීක්ෂා කර බලා තීරණය කරන්න පුළුවන්. ශල්‍යකර්මයක් අත්‍යවශ්‍ය නැහැ.
3. නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]