පෙති නැතුව ඔසප් වුණා නම් ගැබ් ගන්න පුළුවන්ද?
If a period came without tablets, is conceiving possible now?
Dr. Mata abortion una giya awurudhe etha ithang osap weema seduwanne osap weema sadaha pethi bawitha kirimen pasuwai eken mata garbani bawata pathweemata maasa kalgiya namuth den giya maade osap weemata pethi bawitha nokarawama suwabawikenma osap weema sidu una ehenam me maaseye garbani bawata pathweemata awasatha thibetha?
ඔව්. ගැබ් ගැනීම ප්රමාද වෙන්න හේතුවක් ඇතිදැයි පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?