Skip to main content
ප්‍රශ්නය

ෆෝලික් ඇසිඩ් කොපමණ මාත්‍රාවක් දිනකට ගන්න ඕනද?

What dose of folic acid should be taken each day?

වෛද්‍යතුමනි,
මා දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. එසේ නම් මා folic axid දැන් සිටම ගත යුතුද? එසේ ගත යුතු නම් නිවැරදි මාත‍්‍රාව හා විස්තර දැනගත හැකිද?

අසන ලද්දේ: Ma*** · වයස 28

ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක පෙත්තක් දිනපතා ලබා ගන්න.