Skip to main content
ප්‍රශ්නය

PCOS වලට Bigmet දිගටම ගන්න හොඳද? ගැබ් ගත්තාට පස්සෙත්?

Can Bigmet be taken long term for PCOS, even in pregnancy?

Doctor, pcos walata Bigmet 850 digatama gaththata kamak nadda? pregnant unata passeth gaththata kamak nadda

අසන ලද්දේ: ch*** · වයස 30

මෙම ඖෂධය හානි කර නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් පරිදි පමණක් ඖෂධ ලබා ගන්න.