යෝනි මාර්ගයෙන් සුදු පාට ශ්රාවයක් යන එක ප්‍රශ්නයක්ද?
Is a white discharge from the vagina a problem?
Sir mata tika dawasaka idan mahanci unama yoni margayen sudu peheyata shrawayak pitawenawa. Beheth peththak diya una wage eka getaluwakda
මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙන අපහසුතාවයක් නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?