ගැබ් ගත්තට පස්සේ ලොකු දරුවාට කිරි දෙන එක ප්රශ්නයක්ද?
Is it a problem to keep breastfeeding when pregnant again?
Doctor mage palaweni babata wayasa 1yr 7month.dan mama ayeth pregnant sathi 5i.mage babata kiri dena eka gataluwak wenawada me kalaya thula ?
නැහැ. නමුත් දැන් එම දරුවාට මවුකිරි අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?