නම: ඉල *** | වයස: 26
පිළිතුර
ලැපරොස්කොපි සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ලැපරොස්කොපි සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙයට මානසික තත්වය බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/431-vaginismus-sexual-pain.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගෙල කලින් විවෘතවී දරු ප්‍රසූතිය සිදු වීම වැලැක්වීමට ගැබ් ගෙලට මැහුමක් යෙදීමයි මෙහිදී සිදු වෙන්නෙ. එය 100% සාර්තක නොමැති වුවත් සමහර විට දරුවා මෝරන තෙක් ප්‍රසූතිය ප්‍රමාද කර ගැනීමට මෙය උපකාරී වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/598-ivf.php

වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම අක්‍රමවත් නිසා ශරීරයට හානියක් වෙන්නෙ නැහැ. ඔබ දරුඵල අපේක්ෂා කරන්නෙ නොමැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට