Skip to main content
ප්‍රශ්නය

පෙති නැවැත්තුවාම ආයෙත් දිගටම ලේ යනවා නම් මොකක්ද ලෙඩේ?

Bleeding returns when the pill is stopped — what is the cause?

dictor mama marry karala 5 years wenawa tawama babala na mage mensess wima hariyata wennet na dan masa 3 tisse mensass hadila nawatinne na doctor kenek mata mituri pawicchi karanna dunna eth e peti bonakam hodai natara karapu gaman aye mensas wenawa mata mokakda tiyena lede. plese doctor help me

අසන ලද්දේ: Sa*** · වයස 31

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.