ගර්භණී කාලයේ ෆයිබ්‍රොයිඩ් එක මවටයි බබාටයි බලපානවද?
Does a fibroid in pregnancy affect the mother or baby?
Dr. Mage wife pregnant wela sathi 12k wenawa scan ekedi Fibroid ekak thiyenawa kiyala dena gaththa.
Eken babata ho ammata balapemak thiyenawada?
Baba loku wenakota fibriod eke nethi wenawada?
Babage wardanayata balapanawada? (sathi 12 scan ekedi 6.5cm babage diga thibuna eke samanaya agayakda?)
මේ නිසා මවට වේදනාවක් ඇතිවීම සහ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වැනි සංකූලතා ඇති වීම සිදුවිය හැකියි. දරුවාට සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?