Skip to main content
ප්‍රශ්නය

රජයේ රෝහලකින් නාරිවේද ප්‍රතිකාර ගන්න පුළුවන්ද?

Can these treatments be got from a government hospital?

Rajeye Rohalekin apita sevaya labagatha haki da? Arthika dushkeretha thibena nisa.

අසන ලද්දේ: Th*** · වයස 33

පුළුවන්. ලඟම රෝහලේ නාරිවේද සායනයට ගොස් වෛද්‍ය වරයෙකු හමුවෙන්න.