ඩිම්බ මෝරන පෙති මාස 5ක් ගත්තත් ප්රතිඵලයක් නැත්තේ ඇයි?
Why do ovulation tablets give no result after five months?
Dr.mama marry karala 1year wenawa apita thama babala na mata monthly mensus hedenne na.mama vog kenek lagata ghn pennuwa a dr mata duinum 50mg masa 5k witara gatta eth prathipalayak na ai ehema wenne
මේ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?