නම: Vi *** | වයස: 30
IuI prathikaraya sadaha yomuviya uththe kumana rogayak nisada?? Palopiyan tube wala block ekak thibboth IUI pathikra magin pathipala labeida?
පිළිතුර

නැහැ. IUI සඳහා එක් පැලෝපීය නාලයක් වත් සාමාන්‍ය විය යුතුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: M. *** | වයස: 29
Dr.mata daruwan 2k sitinawa.podi babata awurudu 5.deerga kalayak upath palana pethi gath nisa newata pilisida geneemak bada weida?osap dinawala le yana pramanayat adui.saru kalaye ekathu unot daruwek.lebeida?dr.meyata mata pilituru laba denna.
පිළිතුර

උපත් පාලන පෙති නතර කල වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. ඔසප් චක්‍රයත් ඉන් පසු කලින් තිබූ තත්වයට පත්වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: R. *** | වයස: 27
dr..man marry kerla 2y wenewa.eth thawema daruwek nha.man dorcta kenk meet una.dr.kiynna mage dimbe morela madi kiyla.mn dan 2 month withera beheth bonewa.mekta huthuwe mokadda.me hethuweta man monada gnna oni dr.. Ane dr..mta udaw keranna...plzzz...
පිළිතුර

ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන විට ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඊට අමතරව ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම වැදගත් වෙනව 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pr *** | වයස: 33
mage wifeta loop ekak dala thiyenne api anthimata ekathu une giya mase 13 namuth thama wifeta date hadune na ehema wenna hethuwa mokakda daruwek labennatanam eya walkwa ganeemata kala yuththe kumakda
පිළිතුර

<br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 37
Dr.mata mensas unama godak bleed wenawa.unmarred.wayasa 37.scan ekakin kiuwa bade pibroed gedi godak thinawa kiyala.7cm k vithara vishala ekakuth thinawa kiuwa.laparoscopy treatment ekakn iwathkaranna puluwanda open surgery nathuwa.babala labena ekata prashnayak weida.pvt hospital ekaka karanawa nam viyadama kiyak wage wenawada.ikmanin karanna awasyai.rajaye rohalaka ikmanin karanna awasthawa nadda.plese dr ikman pilithurak denna.manasikawa loku prashnayak.lagadi marry karanna inna nisa.thank you
පිළිතුර

ස්කෑන් පරීක්ෂණ වාර්තා නොමැති නිසා නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ගෙඩි විශාල සංඛ්‍යාවක් පවතින විට ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම අපහසු වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]