IUI කීයක් කළාම ප්රතිඵලයක් ලැබෙනවද?
How many IUI cycles are needed before it works?
Dr.mama iui 2k karala tiyenne kisidu pratipalayak neha.6k kirimata upades laba dila tiyenne.pratipalayak laba genimata tawa kopamana kalayak sitiya uthuda..mage bara 73kg
සමහරවිට IUI අසාර්තක වෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?