Skip to main content
ප්‍රශ්නය

සුද යනකොට ගඳක් එනවා නම් ඒකට කරන්නේ කොහොමද?

What to do when the white discharge has a bad smell?

Mage aga athulen Suda yanakota gadak enawa. Sex karana kotath ehemai doctor.muthra amaruwath hadenawa ehema kalama.mencese unamath gadai.dan mam inne lankawe nemei.mekata upadessk denna doctor.

අසන ලද්දේ: R.*** · වයස 38

විෂබීජ ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.