Skip to main content
ප්‍රශ්නය

චක්‍රය දින 28-30 අතර නම් සරු කාලය දැනගන්නේ කොහොමද?

How to find the fertile period when the cycle length varies?

Dr.opas vima dina 28 saha 30 maruwata opas vimen saru kalaya hariyatama danaganne kohomada?

අසන ලද්දේ: Sh*** · වයස 31

ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් වෙන විට සරු කාලය නිවැරදිව ගණනය කරන්න අපහසුයි.