Skip to main content
ප්‍රශ්නය

Letrozole පෙති බොන්න දෙන්නේ මොකටද?

Why are letrozole tablets prescribed?

Dr mata vog doctor kenek dawas 5k bonda kiyala letov 2.5mg bonda kiyala kiuwa.Mona hethuwa nisada aka bonda kiyanne doctor.

අසන ලද්දේ: Na*** · වයස 26

මෙම ඖෂධය ලබා දෙන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහායි.