Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන ගොඩක් අඩු නම් බෙහෙත් වලින් හදා ගන්න පුළුවන්ද?

Can medicine fix a very low sperm count?

Dr mama marry karala aurudu 5 wenawa apita thawama babala neha.hama thaninma beheth gaththa.husbandge sperm count eka hodatama adui.meyata beheth walin wisadumak thiyeida dr.

අසන ලද්දේ: pr*** · වයස 35

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර සාර්ථක වෙන්නෙ නැහැ. IUI හෝ IVF ප්‍රතිකාර වෙත යොමුවීම අවශ්‍ය වෙනව.