Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතිය ළං වුණාම එන්නේ කොන්දේ වේදනාව විතරද?

Is back pain the only sign that labour is near?

Mm masa 8ka Gebini mawak.daru pasuthiya asanna mohothe athiwenne konde wedanawak pamanada.

අසන ලද්දේ: Se*** · වයස 24

සමාන්‍ය ප්‍රසූතිය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.http://www.vog.lk/704-Normal-vaginal-delivery.php