නම: sa *** | වයස: 27
Doctor mata mama marry krala inne husban lankawe na. bedala masen rata giya. dr mata menses wenne massa 3n 3ta.. 22 wenidata doctor. pregnant wenna eka badawakda?
පිළිතුර

ඔව්. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 28
Doctor, Mama Pregnant dan sathi 7k witara wenawa. mata danagatha yuththe scan wadipura pramaanayak kireemen babata haaniyak sidu wenawada kiya? Thank You
පිළිතුර

නැහැ. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ සිදු කරන ස්කෑන් පරීක්ෂණ දරු ගැබට හානිකර නැහැ 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Kk *** | වයස: 32
වෛද්‍ය තුමනි මගෙ ඩිමිබ කොස් වල ඩිම්බ නොමැති බව වෛද්‍යවරු පවසති මට මාසික ඔප්ස් වීම ක් වසර2 සිට නැත විවාහ වී වසරක් වේ. පැපිරස් කොපි පරීක්ෂණ යක්ද කලා.පොලොපීය නාල 1 ක්‍රියාත්මක නැ ලූ මට දරැවෙකු ලබා ගැනීමට හැකි ද? නල දරැවකු වුවද කම් නැත.
පිළිතුර

ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 30
Dr mama married karala avurudu 5k venava tavama mata husbund ekka ekatu vela naha mokada lingikava ekatu venavat ekka mage hitata bayak danenava redevi kiyala tavama mama virgin matat oni babek hadanna me prasnaya matat mage mahattayatat loku prasnaya vela tiyenne please give me advise
පිළිතුර

<span style="font-size: 23.2px;">Vaginismus ලෙස හඳුන්වන&nbsp;</span>මෙම රෝග තත්ත්වය ගැන වැඩි විස්තර ලිපියක දැක්වෙනව.&nbsp; මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. නාරිවේද විශේෂඥ වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 29
dr.IUI Text eka, palamuwarata wada deveniwara sarthaka weeme hakiyawa wadida? e kopamanada?
පිළිතුර

නැහැ. නැවත නැවත කරන විට සාර්ථක වීමට අැති හැකියාව අඩුයි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]