Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් කර අවුරුද්දකින් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you try for a baby one year after a caesarean?

වෛද්‍යතුමනි,මාගේ පලමු ගැබ සති 28කින් ගබ්සා විය.සීසේරියන් සැත්කමක් මගින් දරුවා ඉවත් කෙරිනි.මා diabetic සදහා ඖෂධ ලබා ගන්නා අයෙක්මි.සීසේරියන් සැත්කම කර දැනට අවුරුද්දක් පමණ වේ.වෛද්‍යතුමනි ,මා හට නැවතත් දරුවෙකු බලාපොරොත්තු විය හැක්කේ කොපමණ කාලයකින්ද ?

අසන ලද්දේ: Th*** · වයස 27

දැන් ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.