ගබ්සාවකින් පසු ඔසප් වීම අක්රමවත් වී රිදෙන්නේ ඇයි?
Why are periods irregular and painful after a miscarriage?
Mame badala awurudu 5 k wenawa thawamebabek na ekaparak babek hambenna hetwya masa 2 k eta passe aye digata aurudu dan 3 k mata date hadena eka kramawath na e wagema e lanwenakotath godak amarui hadunahamath ehemai ser mame prathekara ganne na danata eth mata edeta yomuwenna kamatgi ai e wage wenne
මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපෙදස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?