ගර්භාෂයේදී දරුවා මිය ගියාට පස්සේ ආයෙ ගැබ් ගන්නේ කවදාද?
After a stillbirth, how long before trying again?
Doctor ,සති 37 iud එකක් වුනා. Reason එක cord round.පලවෙනි දරැවා.දරුවා නැති වෙලා දවස් 8කට පසු normal deliver එකකින් ලැබුනා.නැවත ගැටළුවක්නැතිව දරුවෙකු ලැබීමට ොපමණ කල් සිටිය යුතුද?නැවත එවැනි ගැටලුවක් ඇති විය හැකිද?thank you.
නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති අවදානම ඉතා අඩුයි. නමුත් ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීමට රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකරවා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?