Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter ERPC kiyanne mokadda.

අසන ලද්දේ: Ra*** · වයස 30 · 797 views

පිළිතුර

Evacuation of retained products of conception ලෙස හඳුන්වන්නෙ ගබ්සාවකින් පසු ගර්භාෂය තුල ඉතිරිවෙන කලල කොටස් ඉවත් කිරීමේ සැත්කමයි.