Skip to main content
ප්‍රශ්නය

විවාහයෙන් පස්සෙත් ඔසප් කැක්කුම වැඩි නම් ප්‍රතිකාර ඕනද?

Period pain worse after marriage — is treatment needed?

මාස් ශුද්ධිය මට දවස් 26න් වෙනවා. එතකොට ගොඩක් අමාරු වෙනවා. ඉවසන්න බැරි බඩේ කැක්කුමක් එනවා. මම marry කරලා මාස 5ක් වෙනවා. marry කරන්න කලින් බඩේ කැක්කුමට බෙහෙත් ගත්තම doctor කෙනෙක්ට පෙන්නුවම කිව්වා marry කරාම හරි යනවා කියලා. දැන් මම marry කරලා මාස 5 ක් වෙනවා. කලින්ටත් වඩා බඩේ අමාරැව වැඩියි දැන්. තාම දරුවෙක් පිලිසිද ගත්තෙත් නෑ තාම. doctor කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගන්න වෙයිද? මට දරුවෙක් ලැබෙන්න තව පරක්කු වෙයිද?

අසන ලද්දේ: නි*** · වයස 25

ඔව් මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.