Skip to main content
ප්‍රශ්නය

කලින් දරුවා විකෘතියක් නිසා නැති වුණොත් දෙවැන්නාටත් වෙයිද?

If one baby had a birth defect, will the next one too?

Do. Mage kalin baba ipadeddima anomaly prashnayak nisa neti una. Mamai husbanui le neyoth nemei. Mage dewani babatath me prashne balapaida. Apita karanna test tiyanawada. Denata api dennama folicasid bonawa

අසන ලද්දේ: Sa*** · වයස 29

නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. මෙම අවදානම කලින් දරුවාට පැවත රෝග තත්වය අනුව වෙනස් වෙනව.