ඔසප් වීමේදී ඉවසන්න බැරි බඩ කැක්කුමට ප්රතිකාර ගන්න ඕනද?
Should unbearable period cramps be checked and treated?
මාස් ශුද්ධිය වෙනකොට ගොඩක් බඩේ කැක්කුම
ගන්නවා. ඉවසන්න අමාරුයි. මම marry කරලා මාස
5ක් වෙනවා. තාම දරුවෙක් පිලිසිද ගත්තේ නෑ
doctor කෙනෙක්ට පෙන්නලා ප්රතිකාර ගන්න
ඕනද
ඔව් මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?