Skip to main content
ප්‍රශ්නය

පුද්ගලික රෝහලක IUI කරන්න කොච්චර යනවද? රිදෙනවද?

What does an IUI cost privately, and is it painful?

IUI test aka privet hospital ake kirimata kopamana mudal pramanayak yanawada?aya wedanakaarida?pls help me5

අසන ලද්දේ: pr*** · වයස 34

එය වේදනාකාරී නැහැ. වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.