ෆයිබ්රොයිඩ් ගෙඩි නිසා එක්ටොපික් ගැබක් ඇති වෙනවද?
Can fibroids cause an ectopic pregnancy?
Mama danata ek daruwek Sitina Amma kenek..mage palaweni pregnancy eka ectopic pregnancy ekak..eta pase deweni baba seseriyan sathkamakin hambaune..seseriyan sathkama karana mohothe ema docter Kiwa fibroid gedi kipayak tibenwa kyla..wenama dawasaka check karagana kiyla..namuth nawata skan test ekak karama e docter Kiwa ehma mukut naha kyla..Mama tawa daruwek bolaporottuwen sitinawa..Mat obatumagen danagana ona mta nawata daruwek hadanakota ema fibroid badawak welda? Kalin ectopic pregnancy ekak une mta fibroid tibuna nisada?
ෆයිබ්රොයිඩ් ගෙඩි නිසා එක්ටොපික් ප්රෙග්නන්සි ඇති වෙන්නෙ නැහැ. නැවත ගැබ් ගැනීමට ඉන් බලපෑමක් ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර බැලීම සුදුසුුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?