Skip to main content
ප්‍රශ්නය

මුල් සතිවල යටිබඩ එක පැත්තක ඇදෙන කැක්කුමක් එන්නේ ඇයි?

Why a pulling cramp on one side in early pregnancy?

Doctor, mama pregnant wela sathi 8k wenawa. Dawas kihipayak idan mage yati bade wam peththen edum denawa wage kekkumak enawa. Ekata hethuwa mokadda.

අසන ලද්දේ: Ra*** · වයස 24

ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වීම සුලබ තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.