Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ ගෙඩිය සැත්කමකින් ඉවත් කළොත් ගැබ් ගන්න බැරිද?

Does removing an ovarian cyst stop you from conceiving?

doctor mage dimba koshaye gediyak thiyenawa kiyala ekata surgery ekak karana thiyenawa,me surgery eka kaloth pregnant wenna bari da?mata laparoscopy ekak karana thiyenawa .

අසන ලද්දේ: Is*** · වයස 26

ඩිම්බ කෝෂ ඉවත් කරන්නෙ නැතිව ගෙඩිය පමණක් ඉවත් කරන්න පුළුවන්. එසේ කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.