Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාපොරොත්තුවෙන් නම් ගන්න ඕන බෙහෙත් තියෙද?

Are there tablets to take when hoping to conceive?

Dr, pilisida weemak balaporothu wenwanm ganna ona beheth thiyenwada??? Ehema thiyenwanm a mnada??? Prscription ekak nathuwa ganna puluwanda??

අසන ලද්දේ: Ha*** · වයස 28

ෆෝලික් ඇසිඩ් වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ලබා ගන්න පුළුවන්. පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට උපදෙස් පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/824-prepregnancy.php