බර අඩු කරගන්න මෙට්ෆෝමින් වැනි බෙහෙත් ගන්න සුදුසුද?
Is it right to take metformin to lose weight?
Dr.mage BMI agaya 29.9 k.man tikak tharabarui.mage bara adu kara genimata beheth thibeda.mage yeheliyak kiuwa metformin 500mg tab use kalama bara adu wena bawa.meta aththakda.eya bawitha kirima sudusuda.
මෙවැනි ඖෂධ ලබා ගැනීමට වඩා ව්යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?