යෝනි මාර්ගය ඇතුළේ ගෙඩියක් වගේ දැනෙන එක සාමාන්යද?
Is a lump felt high inside the vagina normal?
Mata Kalin masa 5k Babek labenna idala nathiuna.itapasse masa 3kind aye babek labenna innawa.danata sathi 5.man sathi 14k w enakan babage parissamata yoni margaya athulata danne Dena behethak pawichchi karanawa.eka danakota yonimarge ihalin gediyak wage kotasak agillata ahuwenawa. Eka samanya deyakda naththan garbashaya pahath wimaka lakshanayakda.plz mata pilithurak denda.
පරීක්ෂාවකින් තොරව මේ ගැන පිළිතුරු දීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?