නම: sa*** | වයස: 25
ගැටළුව

Dr. mama pregnant wela sathi 1.5.dan laa dumburu pahathi shrawayak sulu washayen yoni margayen pitawenawa.doctor scan karala balala kiuwa baba hondin innawa kiyala.eth thawamath e shrawaya pitawenwa.maa kala yuththe kumakda?me de nomalda doctor?

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. බබාගේ තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)