Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් සමයේ ගුරු පාට ස්‍රාවයක් යනවා නම් මොකද කරන්නේ?

Brown discharge in early pregnancy — what should be done?

Dr. mama pregnant wela sathi 1.5.dan laa dumburu pahathi shrawayak sulu washayen yoni margayen pitawenawa.doctor scan karala balala kiuwa baba hondin innawa kiyala.eth thawamath e shrawaya pitawenwa.maa kala yuththe kumakda?me de nomalda doctor?

අසන ලද්දේ: sa*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක්. බබාගේ තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලීම සුදුසුයි.