VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Doctor pregnat kaale arshash amaruwa thibila lee giyoth babalage heart beet nethiwela gabsawak sidda wenna puluwanda?
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. ඉන් දරුගැබට බලපෑමක් වෙන්නෙ නැහැ.
ගැටළුව
saru kalaya calculate karan tiyana circular eka wage Dilivery date ekatath circular ekak tiyanawada dctr..
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්.http://www.vog.lk/calculator.php
ගැටළුව
මම විවාහ වෙලා දැන් අව්රුදු 1 මාස 9 වෙනවා .අපි දැන් බබෙක් හදන්න උත්සහ කරනවා . ඩොක්ටර් මගේ සැමියා තෛරෝක්සින් සදහා බෙහෙත් බොනවා දිනපතා.මෙම බෙහෙත් ගැනීමත් සමග මගේ දරුවට ප්රශ්නයක් වේවි…
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. ඔබේ තයිරොක්සින් මට්ටම සාමාන්ය නම් දරුවාට බලපෑමක් වෙන්නෙ නැහැ.
ගැටළුව
Api marry karala aurudu 12 k wenawa.ath thama babaala naha .okkoma pareekshana kalla.awa okkoma normal .but Mata thairokshin thiyenawa.aka mekata balapanawada .
පිළිතුර
පිළිතුර කියවන්න
තියිරොයිඩ් හෝමෝන මට්ටම වෙනස් වීම මදසරු බවට හේතු වෙනව. ඊට අමතරව වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්රතිකාර ලබා ගන්න.
ගැටළුව
Doctor mm postinor 2 tablet ekak gaththa.eata passe mensas kittu unama sudu pata deyak yoni marge midila wage thibba kasanna gaththa mama candid b cream eka gawa.ita passe tikak pa…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකි බැවින් දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
ගැටළුව
ma wiwaha wee masa 7i.daruwek pilibada ma godak ashawen siti.mage semiya police niladariyek wana atara ohu masayata dawas 2k pamanak niwasata pemine.mage yoniyen sathiyata deparak…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය සාමාන්ය තත්වයක්. ප්රතිකාර අවශ්ය නැහැ. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
ගැටළුව
Doctor මට බබා හමිබ උනෙ නොමල් දැන් බබාට මාස 2යි .මගෙ ගුද මාර්ගයෙ ටොයිලටි යනකොට ලේ යනවා .තුවාලක වදිනවා වගෙ.
පිළිතුර
පිළිතුර කියවන්න
වෛද්ය වරයෙකු හමුවී මේ ගැන පරීක්ෂා කරවා ගන්න.
ගැටළුව
Tv scan ekakin pregnancy bawa pennanna nam pregnancy ekata kochchara kal wenna onida?
පිළිතුර
පිළිතුර කියවන්න
සති 6කදී පමණ ස්කෑන් පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇති බව දැන ගන්න පුළුවන්.