ගර්භණී කාලයේ අර්ශස් නිසා ලේ ගියොත් ගබ්සා වෙනවද?
Can bleeding from piles in pregnancy cause a miscarriage?
Doctor pregnat kaale arshash amaruwa thibila lee giyoth babalage heart beet nethiwela gabsawak sidda wenna puluwanda?
නැහැ. ඉන් දරුගැබට බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?