Skip to main content
ප්‍රශ්නය

සැමියා තයිරොක්සින් බොනවා නම් දරුවාට ප්‍රශ්නයක් වෙනවද?

If the husband takes thyroxine, can it affect the baby?

මම විවාහ වෙලා දැන් අව්රුදු 1 මාස 9 වෙනවා .අපි දැන් බබෙක් හදන්න උත්සහ කරනවා . ඩොක්ටර් මගේ සැමියා තෛරෝක්සින් සදහා බෙහෙත් බොනවා දිනපතා.මෙම බෙහෙත් ගැනීමත් සමග මගේ දරුවට ප්‍රශ්නයක් වේවි ද යන්න මට සැකයක් තියනවා. කරුණාකරලා මේ සදහා මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

අසන ලද්දේ: Pr*** · වයස 24

නැහැ. ඔබේ තයිරොක්සින් මට්ටම සාමාන්‍ය නම් දරුවාට බලපෑමක් වෙන්නෙ නැහැ.