Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් තත්වයක් නිසා දරු ඵල පමා වෙනවද?

Can a thyroid problem cause infertility?

Api marry karala aurudu 12 k wenawa.ath thama babaala naha .okkoma pareekshana kalla.awa okkoma normal .but Mata thairokshin thiyenawa.aka mekata balapanawada .

අසන ලද්දේ: Na*** · වයස 29

තියිරොයිඩ් හෝමෝන මට්ටම වෙනස් වීම මදසරු බවට හේතු වෙනව. ඊට අමතරව වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.