Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා ටොයිලට් යනකොට ගුද මාර්ගයෙන් ලේ යන්නේ ඇයි?

Why is there bleeding from the back passage after childbirth?

Doctor මට බබා හමිබ උනෙ නොමල් දැන් බබාට මාස 2යි .මගෙ ගුද මාර්ගයෙ ටොයිලටි යනකොට ලේ යනවා .තුවාලක වදිනවා වගෙ.

අසන ලද්දේ: Ja*** · වයස 26

වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන පරීක්ෂා කරවා ගන්න.