නම: Ma*** | වයස: 28
ගැටළුව

Mama badala sathi 2k wenawa..mata thama thama lingikawa ekathuwela na..mama ekata bayai..ridenawa mama monawada karanna ona docter

පිළිතුර


වේදනාව සහ රුධිර වහනය නතර වෙන තෙක් සති 6ක් පමණ ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)