නම: In*** | වයස: 49
ගැටළුව

Mama tah surgery eka karala 4 years. Withara wenawa.mata sergery eka kala da sita monthly menses hadenawa. Kisima amaruwaknum naa.mokada ehema wenne

පිළිතුර


මේ ගැන පරීක්ෂා කර බැලිය යුතු වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)