මාස 3ක් ඔසප් නොවී ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙන ඉන්න පුළුවන්ද?
No period for 3 months, test negative — could it be pregnancy?
Mata Dan mass 3ka Iran osap wema situ une ne.mn dan wedges gathawa inne dan a mehi Pamina masa 5k Pamina w enawa .mn mehei enawa pera mage pemawata samaga asurak pawettuwa.namut me He awith masa 2k osap wema sidu una.namut Dan masa 3k neha.gabganimak wanna puluwanda osap w emak sidu una.samahara aya kiyanawa ehema osap ubata gabganim wenawalu.Mama Dan masakata pera hcg ekak check kala namut eka negetive. Namut mage highs bayai.Kumar ho piliyamak tiyanawada me osap wema ikanin sidukaraganimata behet monahari.mokakda mama karana ona.Mama Mata manasika wadayak.osap wema Inman karaganna prathikarayak kiyanna.
මුත්‍රා පරීක්ෂාව නෙගටව් නිසා ඔබ ගැබ් ගෙන සිටීමට ඇති ඉඩකඩ අඩුයි. ඔසප් වීම ප්‍රමාද වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?