Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න නම් බර කොපමණ අඩු කර ගන්න ඕනද?

How much weight must be lost to conceive?

Doctor mama wiwaha wela awuruddak namuth thama babala ne.man vog kenek hambaunama Mata qwa Bara wedi kiyala Bara adu karaganna kiyala.mage Bara 67kg k wenawa.mage Bara kopamana adu wiya yuthuda geb genimak siduwenna

අසන ලද්දේ: Im*** · වයස 23

ඔබේ BMI අගය 25කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සුදුසුයි.